පරිසරෙයන් සමාව අයදිමු!
ඉන්නට බැරිය කාහටවත් ෙම් රස්ෙන්
දැක්මට නැතිය තුරැ ලිය මල් ෙම් ෙලා්ෙක්
ෙතමන්නට නැතිය වැහි බිදුවක් ෙම් වස්ෙර්
විදවන්නට බැරිය තව දුක් ඉදිරිෙයදි
අපිමයි කපන්නෙන් තුරැ ලිය අකාලෙය්
අපිමයි දමාලන්ෙන් විස ගංගාෙව්
අපිමයි කපන්ෙන්් වල ටික ටික අපෙග්
අපිම තමයි විදවන්ෙන් ෙම් ගින්ෙන්
ෙනාකපන්නම් අපි ගස් මහ ෙපාෙළාෙව්
ෙනාමරන්නම් කිසිම සෙතක් මිහිතලෙය්
ෙනාදමන්නනම් වස විස ගංගාෙව්
ෙනාකරා සිටින්නම් අපි හානි ආෙය්
සිටුවාදමන්නම් පැල අලුතින් ෙපාෙළාෙව්
නවතාදමන්නම් පිටවන විස වාෙත්
ෙනාකඩන ෙපාෙරාන්දුව ෙදමි මම ෙම් ෙමාෙහාෙත්
සමාවන්න අප හට ෙසාබදම් මැණියෙන්!
-චතුර
[Sinhala Fonts Are Needed To View Above Letters Clearly]
Thursday, November 13, 2008
Subscribe to:
Posts (Atom)